ඇමෝනියා, පහත දැක්වෙන තුලිත නොකරන ලද රසායනික සමීකරණයෙන් පෙන්වා දී ඇති පරිදි, ඉහළ උෂ්ණත්වවලදී සංස්ලේෂණය කළ හැක.
NO(g) + H2(g) ⟶ NH3(g) + H2O(g)
NO 45.0 g සහ H2 12.0 g මගින් සංස්ලේෂණය කළ හැකි උපරිම NH3 ප්‍රමාණය, ග්‍රෑම්වලින් වනුයේ,
(සාපේක්ෂ අණුක ස්කන්ධය: H2 = 2, NO = 30, NH3 = 17)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) 25.5