සම්මත තත්ත්ව යටතේදී පහත දී ඇති ප්‍රතික්‍රියාව සඳහා පහත සඳහන් කුමන වගන්තිය වැරදි වේ ද?
2H2(g) + O2(g) ⟶ 2H2O(g) ; ΔH° = −483.7 kJ mol-1
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) වැය වූ O2(g) මවුල එකක් සඳහා 241.85 kJ ක තාප ශක්තියක් පිට වේ.
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.