25 °C දී, බීකරයක ඇති x mol dm-3 CH3COOH(aq) ද්‍රාවණ V1 cm3 කට y mol dm-3 (y > x) NaOH(aq) ද්‍රාවණ V2 cm3 (V2 > V1) එකතු කරන ලදී. අවසාන මිශ්‍රණයෙහි pH අගය වනුයේ,
(25 °C දී ජලයෙහි විඝටන නියතය Kw වේ.)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) pKw + log{(V2y − V1x) / (V1 + V2)}