H, He, Li, Be, B සහ Na පරමාණුවල පළමු අයනීකරණ ශක්තිය අඩුවන පිළිවෙළ වනුයේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) He > H > Be > B > Li > Na
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.