Score.lk ඇප් එක ගන්න

2021 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 2

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පරමාණුවක ප්‍රධාන ක්වොන්ටම් අංකය (n), n = 3 වන ශක්ති මට්ටම පිළිබඳ මින් කුමන වගන්තිය වැරදි වේ ද?

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (5) එහි චුම්බක ක්වොන්ටම් අංකය (ml), ml = 0 සහිත ඉලෙක්ට්‍රෝන 8 ක් උපරිම වශයෙන් තිබිය හැකි ය.