Score.lk ඇප් එක ගන්න

2021 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 21

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

තාත්වික වායුවක අවධි උෂ්ණත්වය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වේ ද?

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) එය වායු කලාපය හා ද්‍රව කලාපය සමතුලිතව පවතින වැඩිම උෂ්ණත්වයයි.