මීතේන් ක්ලෝරීනීකරණයේ පියවරක් නොවන්නේ පහත දැක්වෙන ඒවායින් කුමක් ද? (• = මුක්ත ඛණ්ඩකය)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) •CH2Cl + HCl ⟶ CH2Cl2 + H•
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.