KBr හි 0.0119 g ක ස්කන්ධයක් ආස්‍රැත ජලය 500.0 cm3 හි ද්‍රවණය කළ විට එම ද්‍රාවණයෙහි K+ හි සංයුතිය mol dm-3 හා ppm (mg kg-1) වලින් වනුයේ පිළිවෙළින්,
(සාපේක්ෂ පරමාණුක ස්කන්ධය: K = 39, Br = 80; ද්‍රාවණයෙහි ඝනත්වය = 1.00 kg dm-3)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) 2.0 × 10-4 හා 7.8