MCl2 ජලයේ සුළු වශයෙන් ද්‍රාව්‍ය ඝනයකි (Ksp = 1.0 × 10-8 mol3 dm-9). MCl2 හි සංතෘප්ත ජලීය ද්‍රාවණයක් සම්බන්ධයෙන් පහත කුමක් නිවැරදි වේ ද?
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) NaCl(s) එකතු කිරීමෙන් ද්‍රාවණයෙහි ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය වැඩි කළ හැකි ය.
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.