ජලීය ද්‍රාවණයක V පරිමාවක් තුළ අඩංගු A යන ද්‍රාව්‍යය, ජලය හා අමිශ්‍ර කාබනික ද්‍රාවකයක 2V පරිමා කොටස් භාවිතයෙන් දෙවරක් නිස්සාරණය කරනු ලැබේ. කාබනික ද්‍රාවකය හා ජලය අතර A හි විභාග සංගුණකය, [A](org)/[A](aq) = 4.0 වේ. ජලීය කලාපයෙහි A හි ආරම්භක ප්‍රමාණය a (mol) වේ. දෙවන නිස්සාරණයට පසු ජලීය කලාපයෙහි ඉතිරිවන A ප්‍රමාණය (mol) වනුයේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) a/81