Score.lk ඇප් එක ගන්න

2021 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 14

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

රේචනය කරන ලද දෘඪ බඳුනක් තුළට A(g) වැඩිපුර හා B(g) සුළු ප්‍රමාණයක් ඇතුල් කරන ලදී. එවිට නියත උෂ්ණත්වයකදී පහත දී ඇති මූලික ප්‍රතික්‍රියා සිදු වේ.
A(g) + B(g) ⟶ C(g) (වේගයෙන්)
A(g) + C(g) ⟶ 3D(g) (සෙමින්)
පද්ධතියෙහි පීඩනය කාලය සමග වෙනස්වීම සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වේ ද?

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) පීඩනය අඩු වී නැවත ආරම්භක අගයට පැමිණේ.