0.10 mol dm−3 ඒකභාස්මික දුබල අම්ල ද්‍රාවණයක හා 0.10 mol dm−3 වූ එම අම්ලයෙහි සෝඩියම් ලවණයෙහි ද්‍රාවණයක සම පරිමා මිශ්‍ර කිරීමෙන් pH = 5.0 වූ ස්වාරක්ෂක ද්‍රාවණයක් සාදා ඇත. මෙම ස්වාරක්ෂක ද්‍රාවණයෙන් 20.00 cm3 හා 0.10 mol dm−3 දුබල අම්ල ද්‍රාවණයෙන් 90.00 cm3 මිශ්‍ර කළ විට සෑදෙන ද්‍රාවණයෙහි pH අගය වනුයේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) 4.0