එක්තරා කාබනික සංයෝගයක් (X) බ්‍රෝමීන් ජලය (Br2/H2O) විවර්ණ කරයි. X, ඇමෝනීය CuCl සමග අවක්ෂේපයක් ලබා නොදෙයි. X, ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් සමග පිරියම් කළ විට කොළ පැහැති ද්‍රාවණයක් ලැබේ. X විය හැක්කේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (3) CH3CH(OH)CH2CH=CHCH3