ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනස හා වාෂ්පීකරණයේ එන්ට්‍රොපි වෙනස පිළිවෙළින් 45.00 kJ mol−1 හා 90.0 J K−1 mol−1 වේ. ද්‍රවයෙහි තාපාංකය වනුයේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) 227.0 °C
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.
ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනස හා වාෂ්පීකරණයේ එන්ට්‍රොපි වෙනස පිළිවෙළින් 45.00 kJ mol−1 හා 90.0 J K−1 mol−1 වේ. ද්‍රවයෙහි තාපාංකය වනුයේ,
නිවැරදි පිළිතුර: (5) 227.0 °C