Score.lk ඇප් එක ගන්න

2019 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 15

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

Mn(s)|Mn2+(aq)||Br−(aq)|Br2(g)|Pt(s) විද්‍යුත්රසායනික කෝෂයෙහි සම්මත විද්‍යුත්ගාමක බලය 2.27 V වේ. Br2(g)|Br−(aq) හි සම්මත ඔක්සිහරණ විභවය 1.09 V වේ. Mn2+(aq)|Mn(s) හි සම්මත ඔක්සිහරණ විභවය වනුයේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (2) −1.18 V