Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 7

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

දී ඇති සංයෝගයේ IUPAC නම කුමක් ද?

ප්‍රශ්නය 7 රූපය
පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (5) 3-chloro-2-methyl-4-hexynal

විසඳන හැටි

  1. ප්‍රධාන කාණ්ඩය: −CHO → C1

    ඇල්ඩිහයිඩ් කාබනය අංක 1 වෙනවා.

  2. ප්‍රධාන දාමය: C 6 → hex

    ත්‍රිත්ව බන්ධනය ඇතුළත් දාමයේ කාබන් 6ක් තියෙනවා.

  3. C4 ≡ C5 → 4-hexynal

    ත්‍රිත්ව බන්ධනය පටන් ගන්නේ C4 න්.

  4. C2: −CH3, C3: −Cl

    ආදේශක අකාරාදී පිළිවෙළට: chloro, ඊළඟට methyl.

3-chloro-2-methyl-4-hexynal.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.