ආම්ලික මාධ්‍යයේදී, එය සමග ප්‍රතික්‍රියාකරන විශේෂය අනුව H2O2 වලට ඔක්සිකාරකයක් ලෙස හෝ ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කළ හැක.
ඔක්සිජන් පෙන්වන ඔක්සිකරණ අවස්ථා අතුරින්, 0 වඩාත්ම ස්ථායි හා බහුල වේ.
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (3) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
විසඳන හැටි
- පළමු ප්‍රකාශය ✓
H2O2 හි O ගේ ඔක්සිකරණ අවස්ථාව −1 නිසා එය ඔක්සිකාරක සහ ඔක්සිහාරක දෙකම විය හැකියි.
- දෙවැනි ප්‍රකාශය ✗
ඔක්සිජන්ගේ වඩාත්ම ස්ථායි හා බහුල ඔක්සිකරණ අවස්ථාව −2යි.
පළමුවැන්න සත්‍යයි, දෙවැන්න අසත්‍යයි.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.