පළමුවැනි ප්රකාශයධාරා ඌෂ්මකයක කෝක් සහ O2(g) අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන CO(g) ප්‍රමාණය උෂ්ණත්වය වැඩිවීමත් සමග වැඩි වේ.
දෙවැනි ප්රකාශයකෝක් සමග O2(g) මගින් CO(g) නිපදවන ප්‍රතික්‍රියාවට ධන එන්ට්‍රොපි වෙනසක් ඇත.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (1) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.