සමහර කාර්මික ක්‍රියාවලි සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ/ය සත්‍ය වේ ද?
- (a)හේබර්-බොෂ් ක්‍රියාවලියේ N2(g) සමග H2(g) ප්‍රතික්‍රියා කර NH3(g) සාදන ප්‍රතික්‍රියාව සඳහා එන්ට්‍රොපි වෙනස ධන වේ (ΔS > 0).
- (b)හේබර්-බොෂ් ක්‍රියාවලියේ N2(g) සමග H2(g) ප්‍රතික්‍රියා කර NH3(g) සාදන ප්‍රතික්‍රියාව තාපදායක වේ.
- (c)ක්ලෝරීනීකරණයට පසුව ඔක්සිකරණය මගින්, රූටයිල්වලින් ඉහළ සංශුද්ධතාවයෙන් යුත් TiO2 නිෂ්පාදනය සඳහා වූ කාර්මික ක්‍රියාවලිය පරිසරයට CO2 පිට කිරීමට තුඩු දෙයි.
- (d)සල්ෆියුරික් අම්ලය නිපදවන ස්පර්ශ ක්‍රියාවලියේදී SO3(g) ලබාදීම සඳහා O2(g) සමග SO2(g) අතර වූ ප්‍රතික්‍රියාව තාපාවශෝෂක ප්‍රතික්‍රියාවකි.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) (b) සහ (c) පමණක් නිවැරදියි