Score.lk ඇප් එක ගන්න

2024 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 4

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

X සහ Y අංශු දෙකෙහි ඩි බ්‍රොග්ලි තරංග ආයාම පිළිවෙළින් 1 nm සහ 3 nm වේ. X හි ස්කන්ධය Y හි ස්කන්ධය මෙන් තුන් ගුණයක් වේ නම්, X සහ Y හි චාලක ශක්තීන් අතර අනුපාතය (X:Y) වන්නේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) 3 : 1