පිළිතුරු දෙන ආකාරයඅංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
- (a) සහ (b) පමණක් නිවැරදියි
- (b) සහ (c) පමණක් නිවැරදියි
- (c) සහ (d) පමණක් නිවැරදියි
- (d) සහ (a) පමණක් නිවැරදියි
- වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි
පහත සඳහන් කෝෂ සලකන්න.
A : Zn(s) ¦ Zn2+(aq, 1.0 mol dm-3) ¦ Cu2+(aq, 1.00 mol dm-3) | Cu(s)
B : Zn(s) | Zn2+(aq, 1.0 mol dm-3) ‖ Cu2+(aq, 1.00 mol dm-3) | Cu(s)
- (a)A සහ B දෙකෙහිම අයන සංක්‍රමණය සිදු වේ.
- (b)A සහ B දෙකෙහිම විද්‍යුත් විච්ඡේද්‍ය මිශ්‍ර වීම වළක්වා ඇත.
- (c)B හි පමණක් අයන සංක්‍රමණය සිදු වේ.
- (d)B හි පමණක් විද්‍යුත් විච්ඡේද්‍ය මිශ්‍ර වීම වළක්වා ඇත.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (1) (a) සහ (b) පමණක් නිවැරදියි