Score.lk ඇප් එක ගන්න

2024 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 27

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

සාන්ද්‍ර NH3 ද්‍රාවණයක් අඩංගු බෝතලයක ලේබලයේ පහත දැක්වෙන තොරතුරු විදහා දැක්විණ.
NH3 ප්‍රමාණය – 30.0% (බර අනුව) ; ඝනත්වය – 0.850 g cm-3
මෙම NH3 ද්‍රාවණයෙන් 400.0 cm3 ක්, H2SO4 සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කළ විට සෑදිය හැකි ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණය වන්නේ,
(H = 1, N = 14, O = 16, S = 32)

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (2) 396 g