Score.lk ඇප් එක ගන්න

2024 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 25

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

උෂ්ණත්වය 298 K දී ක්‍රියාත්මක වෙමින් පවතින පහත දී ඇති විද්‍යුත් රසායනික කෝෂය සලකන්න.
Zn(s) | Zn2+(aq, 1.0 mol dm-3) ‖ Fe2+(aq, 1.0 mol dm-3), Fe3+(aq, 1.0 mol dm-3) | Pt(s)
පහත සඳහන් කුමක් මගින් නිවැරදි සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව සහ E°cell දක්වයි ද?
E°Zn2+(aq)/Zn(s) = −0.76 V ; E°Fe3+(aq)/Fe2+(aq) = +0.77 V

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (1) Zn(s) + 2Fe3+(aq) ⟶ 2Fe2+(aq) + Zn2+(aq) ; 1.53 V