Score.lk ඇප් එක ගන්න

2024 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 2

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

අවුෆ්බාවු මූලධර්මය සහ හුන්ඩ් ගේ නීතිය යන දෙකම උල්ලංඝනය වන කාක්ෂික සටහන වනුයේ, (2s | 2p)

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (2) (↑) | (↑↓)(↑)( )