ලෝහ ක්ලෝරයිඩ කිහිපයක දෙන ලද උෂ්ණත්වයකදී ද්‍රාව්‍යතා ගුණිත පහත ලැයිස්තු ගත කර ඇත.
A : PbCl2 – 5.00 × 10-7 mol3 dm-9
B : CuCl – 1.60 × 10-7 mol2 dm-6
C : AgCl – 1.60 × 10-10 mol2 dm-6
D : Hg2Cl2 – 1.08 × 10-16 mol3 dm-9
ලෝහ ක්ලෝරයිඩ ඒවායේ සංතෘප්ත ජලීය ද්‍රාවණයන්හි ක්ලෝරයිඩ අයන සාන්ද්‍රණය වැඩිවන පිළිවෙළට සකසා ඇත්තේ කුමන අනුපිළිවෙළෙහි ද?
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) D < C < B < A