පිළිතුරු දෙන ආකාරයඅංක 31 සිට 40 තෙක් එක් එක් ප්රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
- (a) සහ (b) පමණක් නිවැරදියි
- (b) සහ (c) පමණක් නිවැරදියි
- (c) සහ (d) පමණක් නිවැරදියි
- (d) සහ (a) පමණක් නිවැරදියි
- වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි
පහත සඳහන් කුමන වගන්තිය/වගන්ති නිවැරදි වේ ද?
- (a)පසට ෆොස්පේට් පොහොර එකතු කිරීම වායුගෝලයේ N2O මට්ටම ඉහළ යාමට දායක වේ.
- (b)හරකුන් සහ එළුවන් වැනි ගොවිපොළ සතුන්ගේ ශ්වසනය වායුගෝලයේ CO2 මට්ටම ඉහළ යාමට දායක වේ.
- (c)පොසිල ඉන්ධන දහනය වායුගෝලයේ CH4 මට්ටම ඉහළ යාමට දායක වේ.
- (d)ජෛව ඉන්ධන දහනය වායුගෝලයේ CO2 මට්ටම ඉහළ යාමට දායක නොවේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි