Score.lk ඇප් එක ගන්න

2023 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 12

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

දී ඇති අනුමාපන වක්‍රය ඒකභාස්මික දුබල අම්ලයක් NaOH සමග අනුමාපනය කිරීමෙන් ලබාගන්නා ලදී. පහත දී ඇති වගන්ති අතුරෙන් වැරදි වගන්තිය හඳුනාගන්න.

ප්‍රශ්නය 12 රූපය
පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (3) B ලක්ෂ්‍යයේදී අනුමාපන මිශ්‍රණයෙහි H+ හා OH− සාන්ද්‍රණයන් සමාන වේ.