දී ඇති කාර්මික ක්‍රියාවලි හා සම්බන්ධව පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?
- (a)ධාරා ඌෂ්මකයක් මගින් යකඩ නිස්සාරණයේදී භාවිත වන අමුද්‍රව්‍යයක් වන කෝක්, ඔක්සිහාරකයක් ලෙස පමණක් ක්‍රියා කරයි.
- (b)මැග්නීසියම් නිස්සාරණයේදී (Dow ක්‍රියාවලිය) භාවිත වන අමුද්‍රව්‍යයක්, විද්‍යුත් විච්ඡේදන පියවරේදී සෑදෙන අතුරුඵලයක් යොදාගනිමින් ප්‍රතිජනනය කළ හැක.
- (c)රූටයිල් භාවිත කරමින් සංශුද්ධතාවයෙන් ඉහළ TiO2 නිෂ්පාදනයේදී, ක්ලෝරීනීකරණ පියවරේදී අකාබනික අපද්‍රව්‍ය ඉවත් වෙයි.
- (d)ඔස්වල්ඩ් ක්‍රමය භාවිතයෙන් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනයේදී උත්ප්‍රේරකය ලෙස Fe භාවිත වේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) (b) සහ (c) පමණක් නිවැරදියි