උෂ්ණත්වය 25 °C දී වසන ලද බෝතලයක් තුළ 0.135 mol dm-3 මීතයිල් ඇමීන් (CH3NH2) ජලීය ද්‍රාවණ 100.00 cm3 ක පරිමාවක් ජලය සමග මිශ්‍ර නොවන කාබනික ද්‍රාවක 75.00 cm3 ක් සමග හොඳින් සොලවා සමතුලිතතාවයට එළඹීමට ඉඩහරින ලදී. ජලීය ස්ථරයෙන් 50.00 cm3 ක් ගෙන 0.200 mol dm-3 HCl ද්‍රාවණයක් සමග අනුමාපනය කල විට අන්ත ලක්ෂ්‍යය 15.00 cm3 විය. මීතයිල් ඇමීන් සහ කාබනික ද්‍රාවකය අතර ප්‍රතික්‍රියාවක් සිදු නොවේ. පහත සඳහන් කුමක්/කුමන ඒවා නිවැරදි ද?
- (a)කාබනික සහ ජලීය ස්ථර අතර CH3NH2 හි ව්‍යාප්ති සංගුණකය KD 1.67 වේ.
- (b)කාබනික සහ ජලීය ස්ථර අතර CH3NH2 හි ව්‍යාප්ති සංගුණකය KD 4.67 වේ.
- (c)ජලීය ස්ථරය තුළ CH3NH2 වැඩිපුර ද්‍රවණය වේ.
- (d)කාබනික ස්ථරය තුළ CH3NH2 වැඩිපුර ද්‍රවණය වේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) (d) සහ (a) පමණක් නිවැරදියි