උෂ්ණත්වය 25 °C දී සිදුවන 3O2(g) ⇌ 2O3(g), (KC = 2.0 × 10-56 mol-1 dm3) ප්‍රතික්‍රියාව සලකන්න. O2(g) 0.30 mol සහ O3(g) 0.005 mol 25 °C ඇති රේචනය කළ දෘඪ සංවෘත 1.0 dm3 බඳුනක් තුළට ඇතුල් කර පද්ධතිය ඉහත සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. පහත සඳහන් කුමක් 25 °C දී මෙම පද්ධතිය සමතුලිතතාවයට ළඟා වීම ඉතාමත් හොඳින් විස්තර කරයි ද? (QC යනු ප්‍රතික්‍රියා ලබ්ධිය වේ.)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (3) QC > KC නිසා O3(g) ප්‍රමාණය අඩු වී සමතුලිතතාවයට ළඟා වේ.