Score.lk ඇප් එක ගන්න

2022 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 3

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

Be, B සහ O වල දෙවන අයනීකරණ ශක්තිය (X+(g) ⟶ X2+(g) + e) වැඩිවන අනුපිළිවෙළ වනුයේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (1) Be < B < O