A සහ B යනු C, H සහ O අඩංගු කාබනික සංයෝග දෙකකි. A සහ B වෙන වෙනම Br2/H2O සමග පිරියම් කළ විට, A පමණක් සුදු අවක්ෂේපයක් ලබාදුනි. B, සාන්ද්‍ර H2SO4 සමග රත් කළ විට ලබාදුන් ඵලය Br2/H2O විවර්ණ කළේ ය. A සහ B කාබනික සංයෝග වනුයේ පිළිවෙළින්,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (3) C6H5OH, CH3CH(CH3)CH2OH