M(OH)2 යනු ජලයෙහි සුළු වශයෙන් ද්‍රාව්‍ය ඝනයකි. pH = 8.0 දී හා දෙන ලද උෂ්ණත්වයකදී M(OH)2 හි සංතෘප්ත ජලීය ද්‍රාවණයක M2+(aq) සාන්ද්‍රණය 1.0 × 10-6 mol dm-3 වේ. මෙම උෂ්ණත්වයේදී M2+(aq) සාන්ද්‍රණය 1.0 × 10-4 mol dm-3 වූ M(OH)2 හි සංතෘප්ත ජලීය ද්‍රාවණයක pH අගය වනුයේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) 7.0