Score.lk ඇප් එක ගන්න

2021 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 29

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ක්‍රෝමියම් (Cr) හා එහි සංයෝග සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (3) Cr(H2O)62+ ජලීය ද්‍රාවණයක් වැඩිපුර NaOH සමග පිරියම් කර, ඉන්පසු H2O2 එක් කළ විට කහ පැහැති ද්‍රාවණයක් ලැබේ. හෝ (4) Cr2O3 භාස්මික ලක්ෂණ පෙන්වයි.