ආම්ලික මාධ්‍යයේදී Fe(NO2)2 එක් මවුලයක් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීම සඳහා අවශ්‍ය KMnO4 මවුල සංඛ්‍යාව වනුයේ,
(සැ.යු. : ආම්ලික තත්ත්ව හේතුවෙන් සිදුවන NO2− හි අඩුවීම නොසලකා හරින්න.)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (3) 1
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.