Score.lk ඇප් එක ගන්න

2021 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 12

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

0.150 mol dm-3 HNO3 ද්‍රාවණයක 300 cm3 පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය, ඝනත්වය 1.42 g cm-3 වන 70.0% (w/w %) සාන්ද්‍ර HNO3 අම්ලයෙහි නිවැරදි පරිමාව (cm3) කුමන ප්‍රකාශනයෙන් දැක්වේ ද?
(සාපේක්ෂ පරමාණුක ස්කන්ධය: H = 1, N = 14, O = 16)

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (2) (100/1.42) × (63/70.0) × (0.150/1000) × 300