Score.lk ඇප් එක ගන්න

2020 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 6

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

O, O2−, F, F−, S2−, Cl− යන ප්‍රභේදවල අරයන් අඩුවන පිළිවෙළ වන්නේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (1) S2− > Cl− > O2− > F− > O > F