Score.lk ඇප් එක ගන්න

2020 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 5

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

දී ඇති සංයෝගයේ IUPAC නාමය වනුයේ,
HO–CH2–CH(CH3)–C(=O)–CH=CH–Br

පිළිතුර බලන්න

ලකුණු දීමේ පටිපාටිය අනුව ඕනෑම පිළිතුරක් නිවැරදියි.