Score.lk ඇප් එක ගන්න

2020 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 29

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

T උෂ්ණත්වයේදී දෘඪ-සංවෘත බඳුනක් තුළ සිදුවන පහත සඳහන් ප්‍රතික්‍රියාව සලකන්න.
M(g) + Q(g) → R(g) + Z(g)
M හා Q හි සාන්ද්‍රණ පිළිවෙළින් 1.0 × 10−5 mol dm−3 හා 2.0 mol dm−3 වනවිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය 5.00 × 10−4 mol dm−3 s−1 වේ. M හි සාන්ද්‍රණය දෙගුණ කළවිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දෙගුණ විය. මෙම තත්ත්ව යටතේදී ප්‍රතික්‍රියාවේ වේග නියතය වන්නේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) 50 s−1