298 K දී සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක්, සම්මත Mg-ඉලෙක්ට්‍රෝඩයක් හා ලවණ සේතුවක් භාවිතයෙන් ගොඩනගන ලද සම්මත ගැල්වානි කෝෂයක් පහත සඳහන් කුමක් මගින් නිවැරදිව දැක්වෙයි ද?
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (1) Mg(s) | Mg2+(aq, 1.00 mol dm−3) || H+(aq, 1.00 mol dm−3) | H2(g) | Pt(s)