M(OH)2(s) යනු 298 K දී M2+(aq) හා OH−(aq) අයන අතර ප්‍රතික්‍රියාව මගින් සෑදුණු ජලයේ අල්ප වශයෙන් දියවන ලවණයකි. pH = 5 දී ජලයෙහි M(OH)2(s) හි ද්‍රාව්‍යතාවය (mol dm−3) වන්නේ, (298 K දී, Ksp M(OH)2 = 4.0 × 10−36)
පිළිතුර බලන්න
ලකුණු දීමේ පටිපාටිය අනුව ඕනෑම පිළිතුරක් නිවැරදියි.