මැංගනීස් පරමාණුවේ (Mn, Z = 25) l = 0 සහ ml = −1 ක්වොන්ටම් අංක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිවෙළින්,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (3) 8 සහ 5 වේ.
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.
මැංගනීස් පරමාණුවේ (Mn, Z = 25) l = 0 සහ ml = −1 ක්වොන්ටම් අංක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිවෙළින්,
නිවැරදි පිළිතුර: (3) 8 සහ 5 වේ.