පරමාණුක ව්‍යුහය හා සම්බන්ධ පහත දැක්වෙන සොයා ගැනීම් සලකන්න.
I. කැතෝඩ කිරණ නළය තුළ ධන කිරණ
II. සමහර න්‍යෂ්ටි වර්ග මගින් ඇති කරන විකිරණශීලීතාවය
ඉහත I සහ II හි සඳහන් සොයා ගැනීම් කළ විද්‍යාඥයන් දෙදෙනා පිළිවෙළින්,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) එයුජන් ගෝල්ඩ්ස්ටයින් සහ හෙන්රි බෙකරල්