Score.lk ඇප් එක ගන්න

2019 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 6

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

H2NNO අණුවේ (සැකිල්ල: H2N1–N2–O) නයිට්‍රජන් පරමාණු දෙක අවට (N1 සහ N2 ලෙස ලේබල් කර ඇත.) ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය සහ හැඩය පිළිවෙළින් වනුයේ,
(N1: ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය, හැඩය | N2: ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය, හැඩය)

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (1) චතුස්තලීය, පිරමිඩාකාර | තලීය ත්‍රිකෝණාකාර, කෝණික