පළමුවැනි ප්රකාශයකීටෝනයක කාබනයිල් කාබන් පරමාණුව සහ එයට බන්ධනය වූ අනෙකුත් පරමාණු එකම තලයක පිහිටයි.
දෙවැනි ප්රකාශයකීටෝනයක කාබනයිල් කාබන් පරමාණුව sp2 මුහුම්කරණය වී ඇත.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (1) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.