පිළිතුරු දෙන ආකාරයඅංක 31 සිට 40 තෙක් එක් එක් ප්රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
- (a) සහ (b) පමණක් නිවැරදියි
- (b) සහ (c) පමණක් නිවැරදියි
- (c) සහ (d) පමණක් නිවැරදියි
- (d) සහ (a) පමණක් නිවැරදියි
- වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි
තාපඅවශෝෂක ප්‍රතික්‍රියාවක් නියත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී ස්වයංසිද්ධව සිදු වේ නම් එවිට,
- (a)පද්ධතියෙහි එන්තැල්පිය අඩු වේ.
- (b)පද්ධතියෙහි එන්ට්‍රොපිය වැඩි වේ.
- (c)පද්ධතියෙහි එන්තැල්පිය වැඩි වේ.
- (d)පද්ධතියෙහි එන්ට්‍රොපිය වෙනස් නොවේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) (b) සහ (c) පමණක් නිවැරදියි