දුබල අම්ලයක් සඳහා, F = (අම්ලයෙහි විඝටනය වූ ප්‍රමාණය) / (අම්ලයෙහි විඝටනය නොවූ ප්‍රමාණය) ලෙස දැක්විය හැක. Log F (ලඝු F) හා pH අගය අතර සම්බන්ධය දැක්වෙනුයේ පහත සඳහන් කුමන ප්‍රස්තාරයෙන් ද?
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5)
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.