Score.lk ඇප් එක ගන්න

2019 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 18

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

H2S (g), O2(g) සමග ප්‍රතික්‍රියා කර ඵල ලෙස ජලවාෂ්ප (H2O(g)) සහ SO2(g) පමණක් ලබා දේ. නියත පීඩනයක දී සහ 250 °C හි දී H2S(g) 4 dm3 හා O2(g) 10 dm3 ක් ප්‍රතික්‍රියා කළ විට මිශ්‍රණයේ අවසාන පරිමාව වනුයේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) 12 dm3