පළමුවැනි ප්‍රකාශය
ජලය සඳහා විලයනයේ එන්තැල්පිය ΔHfus, එහි වාෂ්පීකරණයේ එන්තැල්පියට ΔHvap වඩා අඩු ය.
දෙවැනි ප්‍රකාශය
වාෂ්පීකරණයට සාපේක්ෂව විලයනයේදී ජල අණු වඩා වැඩි දුරකට ඈත් වීම සිදු වේ.
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (3) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
විසඳන හැටි
- පළමු ප්‍රකාශය ✓
ජලයේ විලයන එන්තැල්පිය, වාෂ්පීකරණ එන්තැල්පියට වඩා අඩුයි.
- දෙවැනි ප්‍රකාශය ✗
අණු වැඩියෙන්ම ඈත් වන්නේ වාෂ්පීකරණයේදී. විලයනයේදී නොවේ.
පළමුවැන්න සත්‍යයි, දෙවැන්න අසත්‍යයි.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.