Score.lk ඇප් එක ගන්න

2020 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 8

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් භාවිත කර එතනෝල් (C2H5OH) ඇසිටික් අම්ලය (CH3COOH) බවට ඔක්සිකරණය කිරීමේ ප්‍රතික්‍රියාවේදී හුවමාරු වන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වන්නේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) 12